සාධාරණත්වය විසින් පෙළන ලද්දෙක්
Friday, November 6, 2015
මම
සාධාරණත්වය විසින් පෙළන ලද්දෙක්මි,
එහෙයින්
මට අසාධාරණය අකැපය,
උඹලා...,
සාධාරණත්වය උත්කර්ශය කරා කැඳවන කල්හී,
මා උද්දාම වන්නේ යම් සේද,
කවරෙකු වුවද,
අයුක්තියේ මාවත තෝරා ගන්නා කල්හී,
එවන් ප්රයත්න අළු දූලි කර හරින්නෙමි...!
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)